Print this Article


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය කල්යයි

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය කල්යයි

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා පුහුණු වැඩ සටහන ජුනි මස 24, 25, 26, 27 දිනයන්හි කෝට්ටේ රජමහා විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර එම උපසම්පදා විනය කර්මය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව එම සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමියෝ දන්වා සිටිති.