Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 58/2, හෝමාගම, මුල්ලේගම පදිංචි ඩී.ඒ. ඩී. ගාල්ලගේ යන අයට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට කොළඹ මහ රෝහලේ වෛද්‍ය ආර්. ලැනරෝල් මහතා නිර්දේශ කර ඇති බව කියයි. වකගුඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේනම් දුරකතන 0723342042 හෝ 0767534028 දන්වන්යැයි ඉල්ලීමක් කෙරේ.