Print this Article


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය (අන්තර්ජාල සජීව විකාශනය)

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය (අන්තර්ජාල සජීව විකාශනය)

වෙසක් පෝය දින නිවසේ සිට පැවැත්වෙන පොදු සීල සමාදාන වැඩ සටහන.

පෙරවරු 6.00 - 7.00 - සිල් සමාදන් කැරවීම හා අනුශාසනාව මහරගම ධම්මසිරි නායක ස්වාමීන් නා හිමි 7.00 - 7.30 - සම්බුද්ධ පූජාව , 8.00 - 9.00 - භාවනාව මලංගම පඤ්ඤාසාර හිමි 9.00 - 10.00 - විශේෂ ධර්මදේශනය - ටිරාවන ධම්මාරාම හිමි10.00 - 10. 45 - තෙරුවන් ගුණ සජ්ඣායනාව - හක්මන සුමනසිරි හිමි 10. 45 - 11. 30 - සම්බුද්ධ පූජාව ,

පස්වරු12.30 - 1. 30 - පිරිත් සජ්ඣායනය - ධම්මචක්ක සූත්‍ර දේශනාව 1.30 - 2.30 - ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඤාණ හිමි, උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 2.30 - 3.00 - කෙටි වෙසෙසි - දෙසුම - ගබ්බෙල වජිර හිමි 3.15 - 4. 15 - විශේෂ ධර්මදේශනය - ගල්කිස්සේ සෝමානන්ද හිමි 4.15 - 5. 15 - ධම්මපදය මෙහෙයවීම - පානදුරේ පසන්න හිමි , 5. 30 - 6. 30 - ලක්වැසි-ලෝවැසි සැමට සෙත් පතා පැවැත්වෙන බෝධි පූජාව

මෙහෙයවීම: - ( සියලු දෙනා වහන්සේගේ සහභාගිත්වයෙන් )