Print this Article


බෞද්ධාලෝක වෙසක් කලාපය අත්හිටුවයි

බෞද්ධාලෝක වෙසක් කලාපය අත්හිටුවයි


2020 වෙසක් සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවර පැවැත්වීම අත්හිටුවා ඇති බවත් පාසල් දරුවන් සඳහා සංවිධානය කළ චිත‍්‍ර තරගය පමණක් පැවැත්වෙන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පවසයිx චිත‍්‍ර තරගය සඳහා නිර්මාණ බාර ගැනීම මැයි මස 15 දක්වා කල් දමා ඇති බවද සම්මේලනය පවසයි.