Print this Article


පිහිට පතයි

පිහිට පතයි

සීදුව පදිංචි වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියකු හට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් තීරණය කර ඇති බැවින්, ඒ සඳහා ඔහුට ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් කරුණාකර පහත දුරකතන අංකවලට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.

077-6779555

077 6282147

දුරකතන අංක වේ.

****

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැනට ප්‍රතිකාර ලබමින් සිටින තරුණයෙකුට ඉතා ඉක්මණින් ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය වී ඇති බව කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලියෙකු වෙතොත් පහත දුරකතන අංකයට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 076-3352626 – හේමසිරි හිමි

076- 3352626