Print this Article


පිහිට පතයි

පිහිට පතයි

තිහාරිය, කළගෙඩිහේන ඩබ්ලිව්.ඒ. සෝමදාස මහතා (52) දරුණු වකුගඩු ආබාධයෙන් පෙළෙන අතර දැඩි රෝගී තත්වයෙන් පෙළෙන බව ද කියයි.

ඔහු ප්‍රතිකාර ලබන ජාතික රෝහලේ ඒ.එල්. එම්.නසාර් වෛද්‍යතුමාගේ නිර්දේශය වන්නේ හැකි ඉක්මනින් “ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි.

දැඩි අසරණ තත්ත්වයේ පසුවන ඔහුට ඔබගේ සහයෝගය අපේක්ෂා කරයි. දුරකථන අංකය :– 0768328870, ලංකා බැංකු ගිණුම් අංකය :– 72006046

****

සීදුව පදිංචි වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියකුහට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් තීරණය කර ඇති බැවින් ඒ සඳහා ඔහුට ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් කරුණාකර පහත දුරකථන අංකවලට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.

077-6779555,077-6282147 දුරකතන අංක වේ.