Print this Article


තංගල්ල වගේගොඩ ඓතිහාසික රන්කොත්මළු පුරාණ රජමහා විහාරයේ පූජාභූමි ශ්‍රී සන්නස් පත්‍රය පූජා කෙරේ

තංගල්ල වගේගොඩ ඓතිහාසික රන්කොත්මළු පුරාණ රජමහා විහාරයේ පූජාභූමි ශ්‍රී සන්නස් පත්‍රය පූජා කෙරේ

තංගල්ල, වගේගොඩ ඓතිහාසික රන්කොත්මළු පුරාණ රාජමහා විහාරය පූජා භූමියක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලදුව, ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පූජනීය මහා සංඝරත්නය වෙත පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය තෛ‍්‍රනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ දායක දායිකාවන්ගේ ද සහභාගීත්වයෙන් ඓතිහාසික වගේගොඩ රන්කොත්මළු පුරාණ රාජමහා විහාරස්ථානයේ දී පෙබරවාරි 29 වන දින 09.00 ට පැවැත්වීමට නියමිතව තිබිණි .