Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

සේරුවිල ගොවි ජනපද ව්‍යාපාරයේ දකුණු ඉවුරේ ආර්. බී. 3 මහවැලිගම මහා විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති, ඉදිකිරීම් අඩක් නිමකර තිබූ නව විහාර මන්දිරය ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක සේවා සාමාජිකයින් පිරිසකගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකිරීම් නිම කිරීමෙන් පසු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් රිය පෙරහරකින් වැඩමවා එම බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කොට වන්දනාවට පහසුකම් සැලසීම සේරුවිල මංගල රාජමහා විහාරාධිපති, නැගෙනහිර - තමන්කඩු දෙපළාතේ, ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී මුංහේනේ මෙත්තාරාම නාහිමියන්ගේ මූල්‍ය අනුග්‍රහය යටතේ සිදුවිය. බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවූ අවස්ථාව.
ඩී.ඒ.රත්නායක