Print this Article


පිහිට පතයි

පිහිට පතයි

දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන පුතනුවන් වෙත වෛද්‍ය අනුර හේවාගීගනගේ මහතා විසින් වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කිරීමට නිර්දේශ කර ඇති බව පියා කියයි. ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර මේ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් වෙතොත් දුරකතන අංක 076 6816918 - 071 2532861 යන අංකවලට අමතන ලෙස කාරුණික ඉල්ලීමක් කෙරේ. ගිණුම් අංක 100680503517 ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආර්.එස්. ප්‍රේමසිරි (පියා)

****

වයස 43 ක වෛද්‍යවරියක් වෙත ඉතා ඉක්මනින් වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. පරිත්‍යාගශීලී භික්ෂූන් වහන්සේ නමක් වෙතොත් පහත අංකවලට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 076 0601058, 077 4724151, 071 0832536 “ඒ පොසිටිව්” හෝ “ඒ නෙගටිව්, ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් විය යුතු වේ.