Print this Article


බෝදාගම සීල විමල හිමියෝ 50 වන විය සමරති

බෝදාගම සීල විමල හිමියෝ 50 වන විය සමරති

මාලබේ සුසිලාරාම විහාරාධිකාරී ප්‍රඥාතිස්ස දහම් පාසලේ ප්‍රධානාචාර්ය තණමල්විල සීල සුව අරණ ආශ්‍රමාධිපති, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ධර්මාචාර්ය බෝදාගම සීලවිමල හිමියන්ගේ 50 වන ජන්ම දිනය පෙබරවාරි 18 වනදාට යෙදී තිබිණි.