Print this Article


ආනන්ද විදුහලේ 'සත්මහල' ජනපති අතින් සිසු අයිතියට...

ආනන්ද විදුහලේ 'සත්මහල' ජනපති අතින් සිසු අයිතියට...

කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැඟිල්ල පසුගියදා (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිසු අයිතියට පත් කෙරිණි. ආනන්ද විද්‍යාලයෙන් මෙතෙක් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙය විවෘත කිරීම ඓතිහාසික අවස්ථාවක් විය. එම අවස්ථාවට එක්වූ කථානායක කරු ජයසූරිය , ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග , රංජිත් සියඹලාපිටිය සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ විදුහල්පති එස්. එම් . කීර්තිරත්න යන මහත්වරු මෙහි වෙති.

ඡායාරූපය - සුලෝචන ගමගේ