[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පාලි පාඩම - 32 කොටස: සතත මී විභක්තිය (දෙවන කොටස)

සතත මී විභක්තිය (දෙවන කොටස)

සතත මී විභක්තිය යනු සත් වන විභක්තිය යි. සිංහල භාෂාවේ දී අදර විබත් (ආධාර) විභක්තිය ලෙස මෙය හැඳින් වේ. සකුණො රුක්ඛෙ තිටඨ ති . මෙම වැකියේ සත්තමී විභක්තියෙන් තබයි. මිගො වනෙ වසති. යන වැකියේ වනෙ යනු සත්තමී පදයකි. මුවාට සිටීමට ආධාර වනුයේ වනය යි. එනිසා එසේ තබා ඇත. මේ ආකාරයට යමක උඩ සිටින විට ද සත්තමී විභක්තිය තබයි. ගල උඩ, ගස උඩ, මේසය උඩ යනාදියේ දී උඩ යන අර්ථය ගැනීමට සප්තමී විභක්තිය යෙදීම ප්‍රමාණවත් ය. මෙම විභක්තිය යොදා වැකි සාදා ගන්නා ආකාරය අපි පළමුව විමසා බලමු.

මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (ඊඩඥ ඕභඤඤඩඪඵබ ඊඍ) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. ර්චඨචඤඩඪ (මාගධී) හෝ ම්ධබචදඥතභඹඥ බඩඥපධ (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]