[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භූතාන් පිරිත් ත්‍රිපිටක සජ්ඣායනාවක්

භූතාන් පිරිත් ත්‍රිපිටක සජ්ඣායනාවක්

අවුරුදු 1300 කට පෙර භූතාන් දේශයේ සිට ශ්‍රී ලංකාවට වැඩම කොට ශ්‍රීපාදස්ථානයේ වැඩ සිටි මහා පද්මසම්භා ව තෙරුන් වහන්සේ අනුස්මරණ කරනුවස් භූතානයේ අති උත්තම ජිග්මේ කේසර් නම්ජෙල් වන්චුක් මහරජතුමාගේ අනුශාසනා පරිදි භූතාන් ස්වාමීන් වහන්සේලා 48 නමක් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උප කුලපති තායිවානයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ ආරාධනා පරිදි පෙබරවාරි 12 වන දින වැඩම කරවන අතර එම පිරිස මාර්තු 03 වන දින දක්වා මහානුභාව සම්පන්න භූතාන් පිරිත් ත්‍රිපිටකය (කන්ජූර්) මානෙල්වත්ත මහා විහාරය, මිහින්තලය, දළදා මාළිගාව, සිතුල්පව්ව, ශ්‍රී පාද සාම චෛත්‍යය ඇතුළු සිද්ධස්ථානයන්හි සජ්ඣායනා කිරීමට නියමිත ය.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]