Print this Article


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය කඨින පින්කම 2 - 3 දිනවල

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය කඨින පින්කම 2 - 3 දිනවල

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වාර්ෂික කඨින පුණ්‍යෙීත්සවය අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් මස 02 - 03 යන දිනවල දී පැවැත්වේ.

2 වැනි දා, රාත්‍රී සර්ව රාත්‍රික පිරිත් දේශනය පැවැත්වෙන අතර 3 වැනි දා අලුයම 5.00 ට කඨින චීවරය රැගත් පෙරහර මහරගම බෝධීන් වහන්සේ අභියසින් පිටත් වේ. කඨින චීවරය සඟසතු කොට පුජා කිරීම හා හීල් දානය පිරිනැමීම ධර්මායතනයේ දී සිදු කෙරේ. කඨිනානිශංස ධර්ම දේශනය මෙදින සවස 5.00 ට රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමියන් විසින් පවත්වනු ලබයි.