Print this Article


වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමි ගුණ සමරුවට පින්කම්

වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමි ගුණ සමරුවට පින්කම්

මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරාධිපති. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන් දරව වැඩ විසූ, අපවත් වී වදාළ අතිපූජ්‍ය වේවැල්දෙණියේ ශ්‍රී මේධාලංකාර මහානායක මහා ස්වාමින් වහන්සේගේ 07 වන වාර්ෂික ගුණ සමරු පින්කම අගෝස්තු මස 25 දින සිට 29 දින දක්වා සිදු කෙරේ. ඊට සමගාමීව විහාර භූමියේ ඉදි කළ නව ධාතු මන්දිරය සහිත සීමා මාලකය විවෘත කිරීම ද විහාරාධිපති සීතාඑළියේ චන්දානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.