Print this Article


“බුදුසරණ” ධර්ම චාරිකාවේ දී ධර්මදානයටත් ඇරැයුම්

“බුදුසරණ” ධර්ම චාරිකාවේ දී ධර්මදානයටත් ඇරැයුම්

“බුදුසරණ” ධර්ම චාරිකා මාසික ධර්ම දේශනා මාලාවේ. පළමුවන ධර්ම දේශනාව පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේ දී විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 18 වනදා සවස 4 ට පැවැත්වේ. එදින ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිද හිමියන් විසින් පවත්වනු ලැබේ. අනතුරුව ආශිර්වාද බෝධි පූජාව පැවැත්වේ. එදින පින්කමට සහභාගි වන පිරිසට බුදුසරණ පුවත්පත මිලදීගෙන ධර්ම දානය පතා නොමිලයේ පිරිනැමීමට පින් කැමැති පරිත්‍යාගශීලින්ට දායකවීමට අවස්ථාව ඇත. විමසීම් අලෙවි අංශයේ ශාන්ත, අලෙවි අංශය – 0112319764 / 0766770159 දුරකතන වෙතින් ලබා ගත හැකි ය.