Print this Article


සේරුවිල පින්කම්

සේරුවිල පින්කම්

95 වන වාර්ෂික ලලාට ධාතු නිකිණි මහා පින්කම, දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමි 35 වන ගුණ සැමරුම හා සේරුවිල සරණකිත්ති අනුනාහිමි 3 වන ගුණ සැමරුම සහිත පින්කම් මාලාව අගෝස්තු මස 08 වන දින සිට 15 දින දක්වා පැවැත්වේ.

අගෝස්තු 09, 10, 11, 12, 13 දිනවල ලලාට ධාතු පූජාව, විදුලි ආලෝක පූජාව, ධර්ම දේශනය මහා සති පිරිත් දේශනය ද, 14 විශේෂ පොහෝ දින වැඩසටහන, ලලාට ධාතු පූජාව, දේව දූත පෙරහර දොරකඩ අස්න දේශනාව, අනුශාසනා දේශනාව පැවැත්වේ.