Print this Article


නාරගල සුමනසිරි නා හිමි සමරා පින්කම්

නාරගල සුමනසිරි නා හිමි සමරා පින්කම්

කොබවක ශ්‍රී සුමනාරාමාධිපතිව වැඩ විසූ පස්යොදුන්රට ප්‍රධාන සංඝ නායක නාරගල සුමනසිරි නා හිමියන්ගේ දස වන වාර්ෂික ගුණ සමරු පින්කම අගෝස්තු 09 වනදා කොබවක ශ්‍රී සුමනාරාමයේ දී පැවැත්වේ. එදින රාත්‍රී 7 ට ගල්ලැහැපිටියේ පේමරතන හිමියන්ගේ දහම් දෙසුමක් පැවැත්වීමට දෙල්මෑල්ලේ සුමනරතන හිමියෝ කටයුතු යොදා ඇත.