Print this Article


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ රතන සූත්‍ර දේශනාවක්

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ රතන සූත්‍ර දේශනාවක්

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේදී විහාරාධිපති මිරහවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් දහවන වරට පවත්වන දහස් වරක් රතන සූත්‍ර පිරිත් දේශනාව ජූලි මස පළවන දින උදෑසන 4.30 සිට ජූලි මස හය වන දින සවස හය දක්වා දේශනා කරනු ලැබේ.