Print this Article


අනුරාධපුර සවර්ණමාලි මහා ථූපාභි වන්දනා පින්කම කල්යයි

අනුරාධපුර සවර්ණමාලි මහා ථූපාභි වන්දනා පින්කම කල්යයි

අනුරාධපුර රුවන්වැලි මහා සෑ මළුවේ දී ජූනි මස 08 වන දින පැවැත්වීමට නියමිතව තිබුණු මහා පින්කම ආරක්ෂක හේතූන් මත දින නියමයක් නොමැතිව කල් දැමූ බව අම්බලන්ගොඩ කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ හිමියන් දන්වා සිටියි.