ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ මැදින් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අප්‍රේල් 04 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
රටට දැයට සෙත් ශාන්තිය හා සෞභාග්‍ය පතා වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් 64 වෙනි වරට මෙම මස 6,7 දිනවල ඓතිහාසික සේරුවිල මංගල රාජමහා සෑය අභියස දී සිදු කෙරේ. සේරුවිල මංගල රාජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී මුංහේනේ මෙත්තාරාම නාහිමියන්ගේ අනුශාසනා පරිදි සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ධන සමිතිය විහාරස්ථ දායක සභාව සේරුවිල ප්‍රජා සංවර්ධන පදනම ශ්‍රී සුමේධංකර දහම් පාසල ඇතුළු සමිති සංවිධාන හා වෛද්‍යාචාර්ය ආර්.ඩී.සී. රත්නතිලක මහතාගේ සහභාගීත්වයෙන් යුත් කුරුණෑගල ඇතුගල්පුර සංස්කෘතික සංවිධානයේ මෙහෙයවීමෙන් සිදුකරන එම අලුත් සහල් මංගල්‍ය පූජාව 6 වන දින අලුයම කිරි ඉතිරවීමේ මංගල්‍යය, කිරි ආහාර පුජාව, සිරි සම්බුද්ධ පූජාව හා හේවිසි පූජා ශාන්තිකර්මය පැවැත්වෙන අතර 7 වැනි දින පෙරවරු 9 සිට අලුත් සහල් මංගල්‍යය සිදු කෙරේ.
මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.
අමාවක
අපේ‍්‍රල් 04
පුර අටවක
අපේ‍්‍රල් 12
පසෙලාස්වක
අපේ‍්‍රල් 19
අව අටවක
අපේ‍්‍රල් 26
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]