Print this Article


පිහිට පතයි

පිහිට පතයි

සිනුග්ගලපාර රතඹලාගම හම්බේගමුව ලිපිනයෙහි පදිංචි එස්.ඒ. ලලිත් චන්ද්‍රසිරි නමැති අය වකුගඩු රෝගයෙන් පෙළෙන අතර රුධිරය පිරිසුදු කිරීමේ ප්‍රතිකාරයෙන් අනතුරුව වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍ය නිර්දේශය වී ඇති බවත් කියයි. ඒ මහතා අඩු ආදායම්ලාභියෙකු බැවින් පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කෙරේ.