Print this Article


දාස්පෙති පුෂ්පෝපහාර පූජාවක් සේරුවිල දී පෙබරවාරි 4, 5

දාස්පෙති පුෂ්පෝපහාර පූජාවක් සේරුවිල දී පෙබරවාරි 4, 5

ඓතිහාසික සේරුවිල මංගල මහා සෑය අභියස කෝටියක් දාස්පෙතියා පුෂ්පෝපහාරය පවත්වා ආශිර්වාද පූජාවක් පැවැත්වීමේ මහා වන්දනා වැඩසටහනක් පැවැත්වීමට මංජුල මහතා ප්‍රමුඛ සැදැහැවතුන් පිරිසක් කටයුතු යොදා තිබේ. පෙබරවාරි මස 4, 5 යන දිනයන්හිදී සේරුවිල පුද බිමේ දී සේරුවිල මංගල රජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමියන්ගේ අනුශාසනා පරිදි එය සිදු කෙරේ.