Print this Article


පිහිට පතයි

පිහිට පතයි

තංගල්ල වගේගොඩ අංක 3 ඒ නිවසේ පදිංචි එස්. වික්‍රමරත්න කාලයක් තිස්සේ දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින්, ඒ සඳහා ඒ පොසිටිව් / ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මාලිගාවත්ත වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා විසින් නිර්දේශ කර ඇති බව කියයි.

ඊට දායක විය හැකි පරිත්‍යාගශීලියෙක් වෙත්නම් පහත සඳහන් දුරකථන අංක සඳහා ඇමතුමක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

071-8081957/076-7646376 දුරකතන අංක වේ.

****

වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු සඳහා පරිත්‍යාගශීලින්ගේ සහාය පතන අතර බී හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0775403364 , 0768958337 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

අවුරුදු 25 ක් වයසැති පුතෙකුට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමති පරිත්‍යාගශීලියෙක් වෙතොත් 0112971598/ 0714491964 දුරකතන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.