UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

තරහව අන් සතු දෙයකි ...

 

"මට ඒ වේලාවේ හොඳටම තරහ ගියා. ඒ හින්දයි මම එහෙම කිව්වේ. නැත්නම් කවදාවත් ඔබ වෙනුවෙන් මගේ කටින් ඔවැනි දෙයක් පිටවෙන්නේ නැහැ. දැන් මගේ හිතේ තරහ නිවී ඉවරයි. ඔබ තාමත් තරහ ද? හිතට හොරා තරහගන්න පුළුවන් ද?" ඔය වැනි කතා ඔබ කොතෙකුත් අසා ඇති. නැතිනම් ,ඉදිරියට හෝ අසන්නට ලැබෙනු ඇති. ඔබට සමීප, හිත නොසන්සුන් වූ මිත්‍රයෙකු අමනාපයෙන් හැසිරෙන අවස්ථාවල දී ඔහු කරන කියන දෑ ඔබ අසා තිබෙන්නට පුළුවන්. ඇත්තට ම මෙබඳු තත්ත්වයකට පත්වන්නේ ඇයි? තරහ ව තිබෙන්නේ කොතැන ද? එය මොනයම් හෝ ශරීර ගත ස්ථානයක තිබේදැයි සොයා විමසා බැලුවාද? වෙනත් හිත මිත්‍රයෙකු හෝ අසල්වැසියකු හෝ තමා තුළට ගෙනත් දැම්මා ද? යන්න කල්පනා කළයුතු වෙනවා. මෙබඳු තත්ත්වයකට පත් වූ පසුව එ මඟින් ශරීරයට පුද්ගලිකවත්, තමා ජීවත්වන වටපිටාවටත්, සිදුකරනු ලබන බලපෑම කුමක් ද? යන වග සොයා විමසා බැලිය යුතු යි.

ඉතිරිය»

 

වප්මස පුර අටවක පෝය


වප්මස පුර අටවක පෝය ඔක්තෝබර් 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.19 ට ලබයි. 17 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 16 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 24 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]