UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චෛත්‍යරාජයාණන් වහන්සේ
 

 

අනුරාධපුර සිරි සම්බුද්ධ ප්‍රතිමාලංකාර විහාරය

සුවහස් සිත්පහන් කරවන, දුටුදුටුවන් සිත් ඇදගන්නා බෞද්ධ සිද්ධස්ථාන තුනක් නිර්මාණය කර (අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේ අසූමහා ශ්‍රාවක විහාරය ,අනුරාධපුර නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය, ඇලය පත්තුව කොක්කිච්චිය සිරි සම්බුද්ධ ප්‍රාතිහාරි විහාරය) බෞද්ධ ජනතාවගේ වන්දනීය තත්ත්වයට එය පත් කළ අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්ම ප්‍රභා ධීරානන්දාභිධාන, කල්‍යාණිධර්ම මහා සංඝ සභාවේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක, රජරට පාර්ශ්වයේ උපාධ්‍යාය, ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි හිමිපාණන් වහන්සේ ගුණ නැණින් මෙන් ම නිර්මාණශීලිත්වයෙන් ද හෙඹි මහතෙරනමකි. සද්ධාරංසි නා හිමියන්ගේ හතරවැනි නිර්මාණය වන්නේ අනුරාධපුර , තන්තිරිමලේ මාර්ගයේ ඔයාමඩුවට නුදුරින් පිහිටි වන්නිහැළඹෑව “සිරිබෝධි බෝධිරුක්ඛාරාමය” නමැති නටබුන් විහාරස්ථානය වැඩිදියුණු කර එය අනුරාධපුර සිට තන්තිරිමලේ යන බැතිමතුන්ට සිත්සේ වන්දනාමාන කර ගැනීමට හැකි වන පරිදි අංග සම්පූර්ණ බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් කිරීම ය. මෙම විහාරස්ථාන භූමි භාගය අක්කර අටක පමණ වපසරියකින් යුක්ත වේ.

ඉතිරිය»

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.

 

මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]