Print this Article


කැලණියමුල්ලේ දී ඇසළ තොරණක්

කැලණියමුල්ලේ දී ඇසළ තොරණක්

සිත් සවිය ප්‍රජාසත්කාරක පදනම මඟින් ප්‍රථමවරට ඉදිරිපත් කරන තක්ක ජාතකය ඇතුළත් ඇසළ තොරණ ජූලි මස 27 දින සිට 31 දින දක්වා කැලණියමුල්ල මංසන්ධියේ දී පැවැත්වේ. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පාසල් දරුවන්හට රු. 10,000 බැගින් වූ ශිෂ්‍යාධාර ප්‍රදානය හා පාපැදි සහ රෝද පුටු ප්‍රදානයක්ද 31 දින රාත්‍රියේ දී සිදු කෙරේ.