| 
								 
								
								
									| 
                       | 
                 
								
								
									
                   
			                   | 
                 
								
									| 
									 මිහින්තලා පුදබිම  | 
								 
								
									 | 
								 
								
								
									| 
									 
									   | 
								 
								
							 
					 | 
					
						
මිහින්තලාවේ
ඓතිහාසික උරුමය
						
						 
						 
						 
						 
අපේ වංශ කතාව පවසන පරිදි මීට අවුරුදු 2325ට පෙර, එනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවී 
වසර 236ක් එළඹුණු පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහා 
සංඝයා වහන්සේ ගෞතම බුදුරදුන්ගේ දහම් පණිවුඩයගෙන දඹදිව සිට මිස්සක පර්වතයට 
පැමිණීමෙන් පසුව සාමාජයීය හා සංස්කෘතික පරිවර්තනයත් සමඟින් මිහින්තලාව ඓතිහාසික 
වශයෙන් මෙන් ම පුරාවිද්‍යාත්මක වශයෙන් ද වැදගත් පුදබිමක් බවට පත්විය.එදා මිස්සක 
පර්වතය නම් ලත් වර්තමාන මිහින්තලාවේ කඳු මුදුනින් සිංහලයන්ගේ දීර්ඝවූත්, 
ප්‍රෞඩවූත්, ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ ගමන් මඟ ඇරැඹුණේ ය.වෙහෙර විහාර, ලෙන්, ශිලා ලිපි, 
ස්තූප, පොකුණු ඈ බොහෝ දෑ අපට එහි දී දැක බලාගත හැකිය. මේ මිහින්තලාවේ දී ඔබ දැකබලා 
ගත යුතු ම සුවිශේෂී ස්ථාන පිළිබඳව කෙටි හැඳින්වීමකි. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		
		
		පොසොන් පසළොස්වක පෝය
		
		 
		පොසොන් පසළොස්වක පෝය ජුනි 27 වන දා බදාදා පූර්ව භාග 08.15 ට ලබයි. 28 
		බ්‍රහස්පතින්දා පූර්වභාග 10.25 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි 27 වනදා 
		බදාදාය.  
		
		  
		
		මීළඟ පෝය ජූලි 06 වන දා සිකුරාදා ය. 
		 | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |