Print this Article


හෝමාගම පොසොන් පෙරහර ජූලි 07 වනදා

හෝමාගම පොසොන් පෙරහර ජූලි 07 වනදා

හෝමාගම පුරාණ විහාරයේ පොසොන් මහා පෙරහර 57 වන වරටත් ජූලි 07 වනදා රාත්‍රී වීදි සංචාරය කෙරේ. හෝමාගම පුරාණ විහාරාධිපති සීනාදි සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී මහින්දෝත්සව සමිතිය මගින් එම පෙරහර සංවිධානය කර ඇත.