Print this Article


කලපලුවාවේ මිහිඳු මහා පෙරහර

කලපලුවාවේ මිහිඳු මහා පෙරහර

කලපලුවාව මිහිඳුවිහාරය හා මාලිම්බඩ උනින්දුවෙල සුමනාරාමය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති උනින්දුවෙල සුමනසාර හිමියන්ගේ අනුශාසනා පරිදි කලපලුවාව බුත්ගමුව පාරේ මිහිඳු විහාරස්ථානයෙහි වාර්ෂිකව පවත්වන මිහිඳු මහා පෙරහර ජූනි මස 29 වන දින රාත්‍රී 7 ට වීථි සංචාරය කිරීමට කටයුතු යොදා ඇත.