Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වලතර, බේරුවල පදිංචි 51 හැවිරිදි තිදරු පියකු වන ප්‍රේමතිලක සපුතන්ත්‍රි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවද ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීම අවශ්‍ය බව වෛද්‍ය මතය වන බවද කියයි.ඕනෑම වර්ගයක වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු පහත අංක වලට හැකි ඉක්මනින් කතා කර තොරතුරු දන්වන මෙන් කාරුණිකව ඉල්ලයි. දැනට ස්ථිර ආදායමක් නොමැතිව සිටින ඒ මහතාට පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සිටින බැවින් සැත්කමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට දුෂ්කර වී ඇති බැවින් ඔබගේ කාරුණික අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටී. ගිණුම් අංකය ලංකා බැංකුව, බේරුවල ශාඛාව. 2849408, දුරථකන අංක 0777 333312, 071 4481112, 034 2279793

****

වයස අවුරුදු පනස් නවවන වියෙහි පසුවන රෝගියෙකු සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. “ඕ වර්ගයේ හෝ ඒ” වර්ගයේ රුධිර කාණ්ඩයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් පහත සඳහන් දුරකථන අංකයෙන් විමසන ලෙස ඉල්ලීමක් කෙරේ. 0777 296339