Print this Article


බුදුසරණ ප්‍රහේලිකා අංක 2 ජයග්‍රාහකයා තෝරා ගැනේ

බුදුසරණ ප්‍රහේලිකා අංක 2 ජයග්‍රාහකයා තෝරා ගැනේ

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අනුග්‍රයෙන් පළ වූ බුදුසරණ ප්‍රහේලිකා අංක 02 හි අධිපොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජයග්‍රාහකයෙකු තෝරා ගන්නා ලදී.

පසුගියදා ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා විසින් තෝරාගන්නා ලද ජයග්‍රාහී පිළිතුරු පත බුදුසරණ කර්තෘ මණ්ඩලය වෙත භාරදුන් අවස්ථාව.

ප්‍රහේලිකා අංක 2 හි පිළිතුරු

හරහට

01. වෙසක්
03. රාග
04. සමුදය
06. සමන්
10. මල්ල
11. ධජ

පහලට

01. වෙසමුණි
02. මුගලන්
05. යස
07. මගධ
08. යම
09. නීල