ශ්රී බුද්ධ වර්ෂ 2562 ක් වූ අධි පොසොන් අව අටවක පෝය දින රාජ්ය වර්ෂ 2018 ජුනි 06 වනදා බදාදා
Print this Article
අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ජන්ම දිනය සමරමින් ඉකුත්දා (30) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය. කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරු ද සම්භාවනීය ආරාධිතයින් පිරිසක් ද එම සැමරුම් උළෙලට එක්ව සිටියහ.
© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි.