Print this Article


මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජාව අධි පොසොන් පෝදා මිහින්තලා පුදබිමේදී

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජාව

අධි පොසොන් පෝදා මිහින්තලා පුදබිමේදී

මිහින්තලා ලේක්හවුස් මාසික කංචුක පූජාව මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම අධි පොසොන් පුර පසළොස්වක පෝදා මිහින්තලා පුදබිමේදී පැවැත්වේ.

මෙවර එම පින්කමේ දායකත්වය දරනු ලබන්නේ කිරිවැල්දොල පියනන්ද නාහිමියන්ගේ 62 වන ජන්ම සමරු පින්කමට සමගාමීව වැල්ලවත්ත පියනන්ද සමාජසේවා පදනමය. එහි ලේකම් ගෝනාපීනුවල චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් කඳුබොඩ දෙල්ගොඩ ශ්‍රී ජයනාථ , දුමින්ද රණතුංග, මංජුලද සිල්වා, සුනන්ද ගුණවර්ධන, කේ.එම්. ශ්‍යාමලී, භද්‍ර මෑණියෝ, රුවන් ධනුෂ්ක ගුණවර්ධන, කාන්ත ජයසිංහ, සුදත් රෝහණ කරුණාතිලක, යසවතී. හීන්බණ්ඩා, මෙරිල් පතිරණ තිලක් රෝහණ යන මහත්ම මහත්මීහු එහි අනුග්‍රහය දක්වති.