Print this Article


පිහිට පතයි

පිහිට පතයි

දූල්දෙනිය කුඩාව රත්ගඟ පදිංචි අයි.එල්.ඒ. දේවක සම්පත් ලියනආරච්චි වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහු සුවපත් කිරීම සඳහා “ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලියෙකුගෙන් අපේක්ෂා කෙරේ. 0776758435 හෝ 0713137319 දුරකකතන අංක වෙතින් වැඩි විස්තර දැනගත හැකි බවද කියයි.