Print this Article


බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන්ගේ අජරාමර ලෝකය

බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන්ගේ අජරාමර ලෝකය

(නවතම හයවන මුද්‍රණය නිකුත් වේ)

ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන්ගේ සක්වළ සක්මන කෘති පෙළේ තුන්වැන්න අජරාමර ලෝකය බෞද්ධ විද්‍යා ග්‍රන්ථයේ නවතම සංශෝධිත හයවන මුද්‍රණය පසුගියදා කොළඹ 10, මරදාන පාරේ අංක 717/1 ස්ථානයේ (ආනන්ද විද්‍යාලය අසල) පිහිටි සාහිත්‍ය පොත් පියස ප්‍රදර්ශනාගාරයේ දී එළිදැක්විණි. මහ නා හිමියන් සමග ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතා කළ පුවත්පත් සාකච්ඡා ලිපි ඇසුරෙන් එම කෘතිය සම්පාදනය කර තිබේ.