Print this Article


මානසික ආබාධිත වැඩිහිටි නිවාසයක් ඉදි කෙරේ

මානසික ආබාධිත වැඩිහිටි නිවාසයක් ඉදි කෙරේ

ආර්.එම්. බලදේව මහතාගේ පෞද්ගලික අදහසකට අනුව ගම්පහ උග්ගල්බොඩ ප්‍රදේශයේ මානසික ආබාධිත රන්මුතු වැඩිහිටි නිවාසය ආරම්භ කළ අතර එය කුලී පදනම මත රැඳී සිටි ස්ථානයක් හෙයින් 2017 මාර්තු 11 වන දා මිනුවන්ගොඩ සියඹලාපිටිය ප්‍රදේශයේ නව නිවාස පද්ධතියකට මුල්ගල තැබූ අතර එමගින් සමාජයට යහපතක් සැලසීමට තම අපේක්ෂාව බව ආර්. ඩබ්ලිව්. බලදේව මහතා කියයි.