Print this Article


අලංකාරේ ධම්මසමුද්ධ හිමියන්ගේ දහම් ග්‍රන්ථයක් නොමිලයේ පිරිනැමීම මාතර දී

අලංකාරේ ධම්මසමුද්ධ හිමියන්ගේ දහම් ග්‍රන්ථයක් නොමිලයේ පිරිනැමීම මාතර දී

ආරණ්‍යවාසී අලංකාරේ ධම්මසමුද්ධ හිමියන් විසින් රචිත පිටු 300 ක පමණ දහම් ග්‍රන්ථයක් (මහා සතිපට්ඨාන) අප්‍රේල් 03 වන දා රාත්‍රී 7 ට මාතර බෝධීන් වහන්සේ අබියස බෝධි පරිශ්‍රයේ දී නොමිලයේ බෙදාදීමට කටයුතු යොදා ඇත.