Print this Article


දීප ව්‍යාප්ත චිත්‍ර තරගයට නිර්මාණ 27 දක්වා භාර ගැනේ

දීප ව්‍යාප්ත චිත්‍ර තරගයට නිර්මාණ 27 දක්වා භාර ගැනේ

වෙසක් සැමරුම් උත්සවය 2018 (බු. ව. 2562) නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දායකත්වය ඇතිව දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරගයේ නිර්මාණ භාර ගන්නා අවසන් දිනය මෙම මස 27 වනදා දක්වා දීර්ඝකර ඇත.