Print this Article


ගැවිලිපිටියේ පඤ්ඤාරංසි නා හිමියන්ගේ 90 වන ජන්ම සමරුවට පින්කම්

ගැවිලිපිටියේ පඤ්ඤාරංසි නා හිමියන්ගේ

90 වන ජන්ම සමරුවට පින්කම්

අමරපුර මූලවංශික මහා නිකායේ අනුනායක සුගතවංශාලංකාර ගණාචරීය බුද්ධානන්ද ප්‍රඥාසීභාවතංස මහෝපාධ්‍යාය ගැවිලිපිටියේ පඤ්ඤාරංසි තිස්ස අනු නා හිමියන්ගේ අනූ වන ජන්ම දිනය නිමිත්තෙන්. කැලණිය, පොල්හේන ශාන්ත්‍යාරාමයේ දී පින්කම් පැවැත්වේ.

උන්වහන්සේට සෙත් පතා අනුරාධපුර දකුණු වාසල පාර සාරිපුත්ත ආශ්‍රමයේ දි පාසලක දරුවන් සඳහා පොත් බෙදා දීම ද ගැබිණි මව්වරුන් 25 දෙනෙකුට පෝෂණ මල්ලක් බැගින් ලබාදීම ද සිදුකෙරුණු අතර 29 වන දින දවල් සඟ සතු මහා දානයක් පූජා කිරීම ද සිදු කෙරේ.