Print this Article


ඇරෑපොල විපස්සී නා හිමියෝ අපවත්වෙති

ඇරෑපොල විපස්සී නා හිමියෝ අපවත්වෙති

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මල්වත්ත විපස්සනා භාවනායතනාධිපති, සුගත සාසන සීල භාවනා පින්කම් සංවිධානයේ නිර්මාතෘ, සභාපති හා පැවිදි අනුශාසක කම්මට්ඨානාචාර්ය ඇරෑපොල විපස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපවත් වී වදාළ සේක. ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 21 වැනි දා ( බදාදා ) පාර්ලිමේන්තු පාරේ ජපන් මිත්‍රත්ව මාවතේ, ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතව තිබිණි .