UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම මගින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී පවත්වනු ලබන ආශිර්වාද මහ බෝ වන්දනාව මෙවරත් 13 වෙනි වතාවටත් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පවත්වන ලදී. රටට ආශිර්වාද පතා පවත්වනු ලබන එම මහා බෝ වන්දනාවේ තවත් පරමාර්ථයක් වූයේ සිරි මහ බෝ සමිඳුන් සිරිලකට වැඩමවා වසර 2326 ක් සැමරීමත්, පළමු රන් වැට ඉදිකොට වසර 51ක් සපිරීමත් වේ. එම වන්දනා පින්කමට වැඩම කළ මහා සංඝරත්නය පහළ මලුවේ වැඩ සිටි අවස්ථාව. කේ. බණ්ඩාරනායක

 

 

නැගෙනහිර බොදු උරුමය රකින්න විශේෂ අරමුදලක් අරඹයි

නැගෙනහිර පළාතේ බොදු උරුමය ආරක්ෂා කිරීමේ අරමුණින් නැගෙනහිර බොදු උරුමය සුරැකීමේ අරමුදල නමින් විශේෂ අරමුදලක් පිහිටුවූ බව නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති ආචාර්ය මුංහේනේ මෙත්තාරම නා හිමියෝ සඳහන් කරති. සේරුවාවිල සංඝ සභාවේ මූලිකත්වයෙන් ඇරඹි එම අරමුදලෙහි සභාපතිත්වය දරන්නේ ද මෙත්තාරාම හිමියන් විසිනි.

ඉතිරිය»

 

 නවම් අමාවක පෝය


 නවම් අමාවක පෝය පෙබරවාරි 15 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.46 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්ව භාග 02.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මී ළග පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]