Print this Article


මිරිස්සේ ධම්මික හිමියන්ගේ ජන්ම දිනය සමරා පින්කම්

මිරිස්සේ ධම්මික හිමියන්ගේ ජන්ම දිනය සමරා පින්කම්

බත්තරමුල්ල සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන පවත්වනු ලබන සමාජ සත්කාර සහ පින්කම් මාලාව මෙසේ ය. පෙබරවාරි 04 ඉරිදා ලේ දන්දීම, උදේ 08.30 සිට සවස 02.30 දක්වා ද පෙබරවාරි 05 දක්වා සෙත් ප්‍රාර්ථනා කිරීමේ පින්කම රාත්‍රී 07.00 ට ද මහරගම අපේක්ෂා (පිළිකා) රෝහලට ඖෂධ පරිත්‍යාග කිරීම පෙබරවාරි මස 05 වන දින ද සිදු කෙරේ.