Print this Article


ආශිර්වාද පතා පින්කමක් 1 වන දා

ආශිර්වාද පතා පින්කමක් 1 වන දා

නව වසරට සෙත්පතන නෙළුම්මල් සුවඳ කප්රුක් පූජෝත්සවය සහ ගිතෙල් සහ ආශිර්වාද පූජාව ජනවාරි පළමුවෙනි දින සවස 05.30 ට මහනුවර ශ්‍රී නාථදේවාල විහාර භූමියේ දී සිදු කෙරේ. කප්රුක් සහිත පූජා පෙරහර මෙදින සවස 05.00 ට මහනුවර මධ්‍යම වෙළෙඳපොළ අබියසින් පිටත්වනු ඇත.

නෙළුම්සුවඳ ජාතික ව්‍යාපාරය, මහනුවර ආණ්ඩුකාර කාර්යාලය සහ දායක සැදැහැවතුන්ගේ සංවිධායකත්වයෙන් එම පින්කම සිදු කෙරේ.