Print this Article


සුබසෙත මගින් සුවිශේෂ ග්‍රහ පූජාවක් 31 දා මහනුවරදී

සුබසෙත මගින් සුවිශේෂ ග්‍රහ පූජාවක් 31 දා මහනුවරදී

2018 වසරේ රටට ජනතාවට සෙත්පතා සුබසෙත මගින් සුවිශේෂ ග්‍රහ පූජාවක් මෙම 31 දා සවස 4.00 ට මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේ දී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ විංශත් වර්ගික කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ගොමගොඩ ශ්‍රී රතනසාර හිමියන්ගේ සහ නාථ දේවාලයේ බස්නායක නිලමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතාගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

චන්දන සතරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් හයිබ්‍රෝ ලංකා පුද්ගලික ආයතනයේ අධිපති වසන්ත කුරුප්පු ආරච්චි මහතාගේ අනුග්‍රාහකත්වයෙන් එය සිදු කෙරේ. එම අවස්ථාවලට තෙල් මල් සුවඳ දුම් රැගෙන සහභාගී වන ලෙස රටවැසි බැතිබර ඔබට ඇරයුම් කෙරේ.