Print this Article


පන්නල ඤාණාලෝක හිමියන්ගේ කවිදම් දෙසුම් ග්‍රන්ථ දොරට වැඩුම

පන්නල ඤාණාලෝක හිමියන්ගේ කවිදම් දෙසුම් ග්‍රන්ථ දොරට වැඩුම

කාව්‍ය ධර්ම දේශනා සම්ප්‍රදාය විද්‍යුත් මාධ්‍ය තුලට ගෙන එමින් ලොව බොහෝ රටවලට කාව්‍ය ධර්ම දේශනා අතිශයින් ජනපි‍්‍රය කරවූ ධර්ම දේශකයාණන් වහන්සේ නමක්වන කිවිපති ශාස්ත්‍රපති පන්නල ඤාණාලෝක ස්වාමීන් වහන්සේ පුරා වසර 12 ක් තිස්සේ ස්වර්ණවාහිනී නාලිකාවේ අමාදහර ‘ සෑම පුර පසලොස්වක් පොහෝ දවසකම දේශිත කාව්‍ය ධර්ම දේශනා පිටපත් ඇසුරින් සකසන ලද අමාදහර කවි බණ අංක 01,02,03 ලෙසින් ග්‍රන්ථ 03 ක් සම්පාදනය කර ඇත. මෙම කෘතීන් දොරට වැඩීම එම 23 වනදා පස්වරු 03.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදුකිරීමට කටයුතු යොදා ඇත.