Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වකුගඩු ‘ආබාධයකින් ප්‍රතිකාර ලබමින් සිටින තරුණ ගුරුවරියකට ඒ පොසිටිව් ඒ නෙගටිව් ඕ පොසිටිව් ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන මෙන් ඉල්ලිමක් කෙරේ.

0715689207 ,0715265021 දුරකතන අංක වෙතින් තොරතුරු දැන ගත හැකි බවද කියයි.


සේවියර් ඥානමේරි නමැත්තියට ඕ පොසිටිව් හෝ බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇති බව කියයි.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් සිටී. නම් පහත දුරකතන අංකයට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ. දු.අ. 0778179713