Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

අලුත්ගම කන්දේ විහාරයේදී ඉකුත්දා (30) ආගමික පුණ්‍යෙීත්සවයක් පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගි වූ අතර විහාරාධිපති බටුවන්හේනේ බුද්ධරක්ඛිත නා හිමියන් බැහැදැක පිරිකර පූජා කර උන්වහන්සේගේ සුව දුක් විමසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත්වලට සහභාගි විය. ශ්‍රී විෂ්ණු දේවාලයේ ආශිර්වාද පුජාවකටද අගමැතිවරයා එක්විය.