Print this Article


ජනපති කතරගම පුදබිමේදී ආගමික වතාවත්වල

ජනපති කතරගම පුදබිමේදී ආගමික වතාවත්වල

ඓතිහාසික කතරගම පුදබිම වෙත ඉකුත් දා (22) ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිරිවෙහෙර සෑ රදුන් වැඳ පුදා ගත්තේ ය. කිරිවෙහෙර රජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා අටපිරිකර පූජාවක්ද සිදු කළේ ය. ආගමික වතාවත් සිදු කරමින් විහාරස්ථානය වැඳ පුදා ගත් අතර කතරගම දේවාල භූමියට ගොස් ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත විය.