ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 26 වනදා බදාදා
Print this Article
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් වෙසක් උදාව නිමිතෙන් පිළිවෙත් පූජාවක් ලෙස මැයි මස 02 වෙනිදා සිට 08 වෙනිදා දක්වා දිනපතා සවස 4 සිට රාත්‍රී 8 දක්වා භාවනා වැඩසටනක් පැවැත්වේ.
© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි.